මීගමුව කුලියාපිටිය මාර්ගයේ හාල්දඩුවන ප්‍රදේශයේ ,ප්‍රධාන මාර්ගයට 350m නුදුරින් පිහිටි පොල් වගාවක්ද සහිත පර්චස් 58 ක ඉඩම විකිණීමට.

  • > දන්කොටුව නගරයට 4km
  • > නිදහස් පරිසරයක පදිංචියට සුදුසු ඉඩමකි.
  • > පුළුල් පාරක් සහිතයි.

+++ මිල – 14,500,000 

+++ වැඩි විස්තර සදහා අමතන්න – 0711826831