කාමරයක් කුලියට දිමට ඇත කඩවත
කඩවත ගණේමුල්ල පාරේ ප්‍රධාන පාරට මුහුණලා ඇති ගොඩනැගිල්ලේ බිම් මහලේ අලුතින් ඉදි කරන ලද සියලු පහසුකමි සහිත යාබද නාන කාමර (Attached washroom) නවිනතම Spring Mattress ( 8x60x75) සහිත ඇද ( King Sized Bed) විදුලි පංකා ( Pedestal Fan) ඇදුමි රැක්( cloth rack) ඇත පෞද්ගලිකත්වය සුරකින සුරක්ෂිත නවාතැන් පහසුකමි වාහන නැවතිමෙි පහසුකමි පුද්ගලික ඇතුල්විම සමිපුර්ණයෙන්ම ආරක්ෂිත තාප්ප දමා ගේටිටු සවි කර ඇත සුපිරි පන්නයේ කාමර කුලියට දිමට ඇත
පිහිටිම –
- > කඩවත ගණේමුල්ල පාරට මිටර් 20
- > කඩවත නගරයට කි මි 01
- > වටරවුමි අධිවේගි පිවිසුමට කි මි 1.5
- > රාගමට කි මි 05
- > මාසික කුලිය රු.35000/=
- > තැමිපතු මුදල සාකචිඡා කර ගත හැක
- > (වැදගත් රැකියාවක නියතු මහත්ම මහත්මින් සදහා)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777550322 / 0774014592









