රැකියා ඇබෑර්තු

ප්‍රමුඛ පෙළේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් වන අප ආයතනයේ පහත සඳහන් තනතුරු සඳහා සේව්කාවන් දැන් බඳවා ගැනේ.

මුදල් අයකැමි

  • > කාන්තා
  • > අවු 18-28 අතර
  • > පුහුණු/නුපුහුණු
  • > වැටුප රු: 80,000 ට වැඩි

සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනයන් හි උදෑසන 10.00 සිට සවස 02.00 දක්වා ඉල්ලුම්පත්‍රයක් සමග අපගේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන්න.

0382121777 / 0382121888/ 0777886064

නො.81, හොරන පාර, පානදුර