පන්නල , මාකඳුර කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකට බහු කාර්ය කාර්යාල සහායිකාවක් (Account clerk / Multy Duty Clerk)අවශ්‍යයි
- > වයස අවුරුදු 20-30 අතර
- > අ.පො.ස උසස් /පෙළ සමත්
- > ගිණුම්කරනය පිලිබද පාඨමාලාවක් හදාරා තිබිය යුතුය
- > පරිගනක දැනුම , ලිපි ගොනු සකස් කිරිමේ තිබිය යුතුය
- > සිත් ගන්නා සුළු වැටුප් හා දීමනා
++ උදේ 10ත් ප.ව 03ත් අතර 0773427484 අමතා සියලුම සහතික සමග පැමිණෙන්න
