කාමරයක් කුලියට දීමට ඇත. ( කාන්තාවන් සදහා පමණයි ) පොදු පරිහරණය ,
- > විසිත්ත කාමරය
- > කෑම කාමරය
- > මුළුතැන්ගෙය
- > නාන කාමරය
- මෙම නිවස පිහිටා ඇත්තේ, .මයුරපාද ජාතික පාසලට මීටර් 600.
- මාවනැල්ල නගරයට කි.මී. 1.
+++ මාසික කුලිය.රු.10000/= (මාස 3 ක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ)
++ T.P – 077 3050764
Room For Rent
Room Details:- 1 bedroom 🛏️Common Area – Living Area 🪑- Dining Area 🍴- Kitchen Area 🍳- Washroom 🚿
Location Highlights:- 600m to Mayurapada National School- 1km to Mawanella Town📍
Rent Details:- Monthly rent: Rs.10,000
💸- 3 months key money 📆
🛑only for ladies
Contact: • Telephone – 077 3050764





