රැකියා අවස්ථාව – සහකාර ගබඩා පාලක (Assistant Store Keeper)
ප්‍රධාන වගකීම් (Key Responsibilities):
- භාණ්ඩ ලබා ගැනීම, පරීක්ෂා කිරීම හා ලේඛනගත කිරීම
- අනුමත ඉල්ලීම් අනුව Site කාර්ය මණ්ඩලයට භාණ්ඩ නිකුත් කිරීම
- නිවැරදි තොග වාර්තා (Inventory Records) සහ Stock Register පරිගනක දත්ත ඇසුරෙන් පවත්වා ගෙන යාම
- භාණ්ඩ නිසි ලෙස ගබඩා කිරීම, ලේබල් කිරීම හා සංවිධානය කිරීම
- නියමිත කාලවලදී තොග ගණන් කිරීම (Stock Count) සිදු කර ඇති වෙනස්කම් වාර්තා කිරීම
- ගබඩාව තුළ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වාගෙන යාම
අවශ්‍ය සුදුසුකම් (Requirements & Qualifications):
- අවම වශයෙන් අ. පො. ස. උසස් පෙළ (A/L) සමත් වී තිබීම හෝ අ.පො.ස සාමන්‍ය පෙල සමග අවුරුදු 3ක ගබඩා ක්රියාපිලිවෙත් පිලිබදව මනා පලපුරුද්දක් තිබීම
- ගබඩා පාලනය සම්බන්ධ Certificate-level පාඨමාලාවක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ.
- වයස අවුරුදු 45ට අඩු විය යුතුය
- මනා පරිගණක දැනුමක් තිබිය යුතුය (MS Excel හෝ Inventory Systems භාවිතය)
- මනා සංවිධානය කිරීමේ හැකියාව සහ නිවැරදිව වාර්තා (Records) පවත්වාගෙන යාමේ හැකියාව
- ස්වාධීනව කාර්යන් ඉටු කිරීමට සහ කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට ඇති හැකියාව
- ඉදිකිරීම් ක්ෂේත්රයේ (Construction Field) Storekeeping පිලිබදව අත්දැකීම් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ.
කොලඹ අවට ඉදිකිරීම් ව්‍යාපෘති සදහා
Email – career.join2023@gmail.com
++++ Contact – 070 6652431 / 0706976822
