රැකියා අවස්ථාව – සහකාර ගබඩා පාලක (Assistant Store Keeper)

ප්‍රධාන වගකීම් (Key Responsibilities):

  • භාණ්ඩ ලබා ගැනීම, පරීක්ෂා කිරීම හා ලේඛනගත කිරීම
  • අනුමත ඉල්ලීම් අනුව Site කාර්ය මණ්ඩලයට භාණ්ඩ නිකුත් කිරීම
  • නිවැරදි තොග වාර්තා (Inventory Records) සහ Stock Register පරිගනක දත්ත ඇසුරෙන් පවත්වා ගෙන යාම
  • භාණ්ඩ නිසි ලෙස ගබඩා කිරීම, ලේබල් කිරීම හා සංවිධානය කිරීම
  • නියමිත කාලවලදී තොග ගණන් කිරීම (Stock Count) සිදු කර ඇති වෙනස්කම් වාර්තා කිරීම
  • ගබඩාව තුළ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වාගෙන යාම

අවශ්‍ය සුදුසුකම් (Requirements & Qualifications):

  • අවම වශයෙන් අ. පො. ස. උසස් පෙළ (A/L) සමත් වී තිබීම හෝ අ.පො.ස සාමන්‍ය පෙල සමග අවුරුදු 3ක ගබඩා ක්‍රියාපිලිවෙත් පිලිබදව මනා පලපුරුද්දක් තිබීම  
  • ගබඩා පාලනය සම්බන්ධ Certificate-level පාඨමාලාවක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ.
  • වයස අවුරුදු 45ට අඩු විය යුතුය
  • මනා පරිගණක දැනුමක් තිබිය යුතුය (MS Excel හෝ Inventory Systems භාවිතය)
  • මනා සංවිධානය කිරීමේ හැකියාව සහ නිවැරදිව වාර්තා (Records) පවත්වාගෙන යාමේ හැකියාව
  • ස්වාධීනව කාර්යන් ඉටු කිරීමට සහ කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට ඇති හැකියාව
  • ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Construction Field) Storekeeping පිලිබදව අත්දැකීම් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ.

කොලඹ අවට ඉදිකිරීම් ව්‍යාපෘති සදහා

Email – career.join2023@gmail.com

++++ Contact – 070 6652431 / 0706976822