කොළඹ කතරගම පාරේ මහසෙන්පුර okray හෝටලය අසල පිහිටි නිවස විකිනීමට

  • > ප්‍රධාන පාරට මීටර් 50
  • > කිතල හෝටලයට නුදුරින් පිහිටා ඇත
  • > පර්චස් 7
  • > නිදන කාමර 2
  • > කුස්සිය
  • > කෑම කාමරය
  • > පහල මහල ස්ලැබ් මට්ටමට නිමයි
  • > පිටත බාත් රූම්
  • > සින්නක්කර ඔප්පු
  • > ජලය, විදුලිය ඇත

+++ලක්ෂ 79 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

+++ වැඩි විස්තර සදහා අමතන්න  0761500937