නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතෙහි හයිලෙවල් පාරට මීටර් 100ක පෙනෙන දුර තෙමහල් ගොඩනැගිල්ලේ පලමු හා දෙවන මහල් දෙක බද්දට දෙනු ලැබේ

  • > පලමු මහල වර්ග අඩි 1500ක් හා දෙවන මහල වර්ග අඩි 1200ක් ඇත
  • > ඕනෑම සුදුසු ව්‍යාපාරයකට හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල , කාර්‍යාල ,ගබඩාවකට සුදුසුයි

මාසික කුලිය 180000/=

මාස 3ක අත්තිකාරම්

++++ අමතන්න 0715703725