Contact Number – 0774637754
Contact Person –Owner
Vehicle location – Pannipitiya
Ad Date – 14/01/2026
Price – 26.50 lakhs (negotiable)
Brand and Model – Nissan Lucino
Transmission – Auto
Fuel Type – Petrol
Engine capacity – 1500 cc
Year –
Mileage –
More Details
- > Nissan Lucino ( දොර දෙක) FB14
- > 2 Door
- > 1500cc EFI
- > ENGINE | RUNNING | GEARBOX Perfect
- > දිරුම් නැත
- > License Insurance Updated (2026)
- > Original පොත
- > නුවර කොලඹ නිතර ධාවනය කෙරේ
- > Android Player | Center Lock | Rivers Camera Door Speakers වල ඉඳන් සියල්ල ඉතා හොඳින් වැඩ.
- > AC 100%
- > Clean Interior
- > සතියේ දිනවල පන්නිපිටියදී සහ සති අන්තවලදී නුවර පල්ලෙකැලේ දී පරීක්ෂා කල හැක..
අඩුපාඩු 👇
- > Speedometer එකේ කටුව සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ.. Milage Count වෙනවා..( Android Player එකේ Speed එක පෙන්නනවා)
- > Hood එකේ Bubbles කීපයක් තියනවා. ( Photos, වලට පේන්නේ නෑ )
- > Back Buffer එකේ එක තැනක Paint එක ගැලවිලා තියනවා.
- > දුර ඉදන් එන කෙනෙක්ට රස්තියාදුව වළකා ගැනීමට අවශ්‍ය නම් Photos සහ Videos ලබා දිය හැක









