ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්ලයිවුඩ් නිෂ්පාදන ආයතනයක් වන ධාරා ප්ලයිවුඩ් පුද්ගලික සමාගම පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලාභින් බඳවා ගනු ලැබේ

විකුණුම් විධායක (පිරිමි) තනතුර

කාර්යභාරය 

  •  > ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
  • > ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
  • > ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
  • > අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.

සුදුසුකම්

  • > ඉදිකිරීම් කේෂ්ත්‍රයේ පළපුරුදු අයකු වීම .
  • > මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල,ඉංග්‍රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි)
  • > මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව.
  • > වයස් සීමාව අවරුදු 20 – අවුරුදු 50 අතර
  • > යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
  • > මාසික ඉපැයීම රු 60,000/- ත් රු 400,000/- අතර

විකුණුම් විධායක (කාන්තා) තනතුර

කාර්යභාරය      

  •  > ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.(කාර්යාලයේ සිට)
  • > ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
  • > අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
  • > විකුණුම් බිල්පත් සැකසීම.

සුදුසුකම්

  • > විකුණුම් පිළිබදව පළපුරුදු අයකු වීම .
  • > මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල ,ඉංග්‍රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි )
  • > මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව 
  • > වයස් සීමාව අවරුදු 20 – අවුරුදු 35 අතර
  • > මාසික ඉපැයීම රු 40,000/- ත් රු 60,000/- අතර

 

මානව සම්පත් විධායක තනතුර (පිරිමි)

  • > ආයතනයේ රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සේවකයින් බඳවා ගැනීම අනිවාර්ය වේ.
  • > අවම අධීක්ෂණයක් යටතේ ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව
  • > ගැටළු විසඳීමේ කුසලතා, සම්බන්ධීකරණ කුසලතා සහ ඕනෑම කාර්යයක වගකීම භාර ගැනීමේ හැකියාව
  • > විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා.
  • > ශක්තිමත් සංවිධානාත්මක සහ කාල කළමනාකරණ කුසලතා.
  • > මානව සම්පත් කළමනාකරණය හි පිළිගත් වෘත්තීය සුදුසුකමක් තිබීම.
  • > කම්කරු නීති සහ රෙගුලාසි පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය වේ.
  • > MS Office (Word, Excel, PowerPoint) පිළිබඳ ප්‍රවීණතාවය.
  • > මානව සම්පත් කළමනාකරණය පිලිබඳ වසර 2 ක පළපුරුද්ද.
  • > මූලාශ්‍රකරණය, බඳවා ගැනීම, පුහුණුව සහ සංවර්ධනය, කාර්ය සාධන කළමනාකරණය, වන්දි ගෙවීම ඇතුළු HR කාර්යයන් පිළිබඳ සමස්ත දැනුම.
පිරිමි අපේක්ෂකයින් සඳහා
වයස: අවුරුදු 40 ට අඩු
මාසික ඉපැයීම රු 60,000/- ත් රු 70,000/- අතර 
හොරණ අවටින් විශේෂයි

පහත විද්‍යුත් තැපෑල මඟින් අයදුම්පත එවන්න. hrm@dharaint.com

ධාරා ප්ලයිවුඩ් පුද්. සමාගම.

මිල්ලෑව පාර, කිඳෙල්පිටිය, මිල්ලෑව, හොරණ.

විමසීම්: 0706410266 / 0706470044