කැන්දලියද්දපාලුව හිග්ගහවත්ත පිහිටි පර්චස් 12ක ඉඩමක් විකිනිමට

  • > ගණේමුල්ල පාරේ පොල්හේන හන්දියෙන් කාපට් පාරට හැරී 1 1/2km පමණ ගොස් මීටර් 10ක් නුදුරින් ඉඩම පිහිටා ඇත
  • > ජල විදුලිය සහිතයි
  • > නිරවුල් ඔප්පු
  • > 979 බස් මාර්ගයට 100m
  • > බටුවත්ත නගරයට 1 1/2km
  • > තේවත්ත පල්ලියට 2km
  • > ගණේමුල්ල නගරයට 3km

+++පර්චසයක මිල 410000/= ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක )

+++වැඩි විස්තර සදහා අමතන්න 0763534614 / 0728290939