ජා ඇල නගරයේ පිහිටි කාමරයක් කුලියට දීමට ඇත .
ලිපිනය –සැන්කිඩ් හොස්ටල්
51/1 , අගරදගුරු මාවත , කණුවන ,
ජා ඇල
- නිදන කාමර – 1
- ඇඳ , මෙට්ට්රස් එක , කොට්ටය , , අල්මාරිය ,විදුලිපංකාව , මේසය , පුටුව , සින්ක් එක රැක් එක ඇතුළු අවශ්‍ය සියලුම ගෘහ භාණඩ වලින් යුක්තයි .
- අංග සමිපුර්ණ පොදු නාන කාමර හා වැසිකිලි 2 ක් ඇත
- අංග සමිපුර්ණ පොදු මුලුතැන් ගෙවල් 2 ක් ඇත
- ඇදුම් සේදීමට හා කාමරය පවිත්‍ර කර ගැනිමට අවශ්‍ය සියලුම දෑ ඇත( පොදු )
- වැසි දින වල පවා ඇදුමි වියලිමට හැකි ස්ථානයක් ඇත ( පොදු )
- විශාල මුහුණ බලන කණ්නාඩියක් , ස්ත්‍රික්කයක් හා ඒ සදහා මේසයක් , ගෑස් ලිප් සිලින්ඩර් ඇත ( පොදු )
- අප ද්‍රවය බැහැර කිරීමට ස්ථානයක් ඇති අතර එහි කළමනාකරණය අප විසින් සිදු කරයි
- ඕනෑම ආහාර වර්ගයක් ලබා ගත හැකි ආපනශාලාවක් අප සතුව ඇත
- තාප්පයෙන් වට වු ඉතාම ආරක්ෂිත සුහදශිලි නිස්කලංක විනයානුකුල ස්ථානයකි
- විශේෂයෙන් ම කාන්තාවන් සඳහා ඉතා ආරක්ෂිත ස්ථානයක් වන අතර අයිතිකරු එහිම පදිංචිව ඇත .
- දිවා රාත්‍රී රොහලක් ,දිවා රාත්‍රී ආපන ශාලා ,සුපිරි වෙළද සැල් ඇතුලුව සියලුම නාගරික පහසුකම් ඇති ඉහල නේවාසික ප්රදේශයකි .
- කොළඹ කටුනායක පාරට මී . 600 කි
- ජා ඇල ඒකල පාරට මි . 400 කි
- දුම්රියපළට මි .700 කි .
- ජා ඇල නගරයට කි.මී 1.5. කි.
- ඒකල නගරයට කි.මී 1.5. කි
- එක් මසක අත්තිකාරමි මුදලක් ලබා ගන්නා අතර මාසය මුල කුලි මුදල් ලබා දිය යුතුය
- වසරක් වැනි කාලයකට කාමරය ලබා දෙනු ඇත
- මාසික කුලිය : 10000 කි.
- ලබා ගන්නා පහසුකම් අනුව මාසික කුලිය වෙනස් වේ
++++ Contact – 0776937260
++++ WhatsApp – 0701314770









