වෙළද නියෝජිත

  • > අ .පො .ස සා /පෙළ සමත් කාර්යක්ෂම දක්‍ෂ තරුණයින් සදහා මසකට අවම රු 100,000 ආදායමක් උපයා ගැනීමේ අනගි අවස්ථාවක්.
  • > යතුරුපැදි බලපත්‍රයක් ඔබ සතු නම් ,වෙළදාම ප්‍රවර්ධනය කිරීමේ දක්‍ෂ ඔබට ආයතනය මගින් කෙටි පුහුණු කාලයක් ලබා දීමෙන් වෙළද ඉලක්කයන් සපුරා ගැනීමේ අවස්ථාව ඇත.
  • > අපගේ පාරිභෝගිකයන් හමු වීමේදී අදාල සියලු වියදම් ආයතනය විසින් දරනු ඇත.

විමසන්න සෙල්යාස් හෝල්ඩින්ග් ( පුද් ) සමාගම

මහබාගේ

0777531121 /  0702531121 / 0766277577 

Email : selyasofiz2017@gmail.com