කඳාන ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු ආයතනයක් සදහා බර වාහන රියදුරු බලපත්‍රය හිමි අයකු සදහා රියදුරු ඇබෑර්තුවක් ඇත

++ සුදුසුකම්

  • අවුරුදු 50ට අඩු
  • කඳාන /  ජා ඇල අවට පදිංචි කරුවකු විය යුතුයි
  • ව්‍යාපෘති සඳහා කොළඹින් පිට ප්‍රදේශ වල සේවය කිරීමේ හැකියාව
  • වැටුප 70,000 + අමතර දීමනා
  • අ.පො.ස. / සා පෙළ සමත්
  • අවුරුදු 5කට වැඩි සේවා පළපුරුද්ද
  • කොළඹ පාරවල් පිළිබද මනා දැනුම

+++ අමතන්න – 0773124760