කිරිබත්ගොඩ කඩවත සීමාවෙන් සුපිරි මහල් 4 ක පර්චස් 8.5 ක නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට

  • > නුවර – කොලඹ ප්‍රධාන පාරට මුහණලා පිහිට් ව්‍යාපාරික/ නේවාසික ගොඩනැගිල්ලකි.
  • > පර්චස් 8.5
  • >  7 bedroom
  • > 4 barthrooms.(with Hot water )
  • > tv lobby
  • > office Room. 
  • > 3 Pantries
  • > Balcony
  • > බිම් මහල සහ පළමු මහල අංග සම්පූර්ණයි
  • > බිම් මහලේ දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ සියළු පහසුකම් සහිත බාහිර රෝගී අංශයකින්ද යුක්තයි.
  • > ඉහල මහළ විවෘත ටෙරසයක් ලෙස සකසා ඇත.
  • > රථගාල සඳහා පර්චස්8.25 (8.25p)ක වෙනම හිස් බිම් කොටසක් ඇත
  • > බැංකු ණය ලබා ගත හැක.
  • > ඉහළම නේවාසික පරිසරයකි විදේශගත වන හෙයින් ඉක්මනින් විකිණේ
  • > පරීක්ෂා කර බලා මිළ ගනන් සාකච්ඡා කර ගත හැක.

+++ ගොඩනැගිල්ල සමග රථගාල –  මිලියන 140යි

අමතන්න – 0714011367