කාර්‍යාලයක ගිණුම් කටයුතු සහ සේල්ස් සදහා පරිගණක දැනුම ඇති සේවකයින් අවශ්‍යයි ( පිරිමි අයදුම්කරුවන් පමණි )

  • > වයස අවුරුදු 25 සිට 50 දක්වා අයදුම් කළ හැක.
  • > සුදුසුකම් අනුව වැටුප් වැඩි වේ
  • > වැටුප සාකච්චා කර ගත හැක
  • > මාස 3ක පුහුණු කාලයෙන් පසු රැකියාව ස්ථිර කර ගත හැක

Ravindu Oxygen & Equipment නො. 191, කොළඹ පාර, බොරලැස්ගමුව

+++ අමතන්න 0771357822