අප ආයතනයට පළපුරුදු රියදුරන් අවශ්‍යයි

සුදුසුකම්

  • > කොළඹ අවටින් වඩාත් සුදුසුයි
  • > වයස අවුරුදු 20- 45ත් අතරවීම
  • > යතුරුපැදි සහ කාර් රථ සදහා වලංගු රියදුරු බලපත්‍රයක් හිමි අයෙකු විය යුතුය

දිමනා

  • > වැටුප 30,000 සිට ඉහලට
  • > වැටුප් සාකච්ඡා කරගත හැක
  • > සිත්ගන්නා සුළු වැටුප්

ඔබේ ජීව දත්ත හා අදාළ වෙනත් තෙරතුරු info@jfcmlk.com විද්‍යුත් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න

John Ford Credit Management (Pvt) Ltd

No. 321 – 4/1, 04″ Floor, Galle Road, Colombo – 03.

අමතන්න – 0760011820