කොළඹ 15 මල්වත්ත මාර්ගයේ පිහිටි සියලුම පහසුකම් සහිත දෙමහල් නිවස විකිණිමට ඇත

  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් – 2
  • > නිවසේ ප්‍රමාණය වර්ග අඩි -1850
  • > නිදන කාමර 04
  • > නාන කාමර 02
  • > සාල 02
  • > කුස්සි 02
  • > ජලය විදුලිය පහසුකම් සහිතයි ( නළ ජලය සහ නල ළිද )
  • >  මුළු නිවසම ටයිල් කර ඇත
  • > සියලුම නාගරික පහසුකම් සහිතයි
  • > දැනට ලක්‍ෂ 20 ක මුදලකට බදු දී ඇත
  • > නිරවුල් ඔප්පු
  • > නිවසේ විකුණුම් මිල ලක්‍ෂ 350 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )

+++ වැඩි විස්තර සදහා අමතන්න 0765494544