කහතුඩුව නව ප්රගති මාවතේ පිහිටි නව නිවස විකිණිමට ඇත
- > ඉඩමේ ප්රමාණය පර්චස් – 15
- > නිවසේ ප්රමාණය වර්ග අඩි -1451
- > නිදන කාමර 03
- > නාන කාමර 01
- > කෑම කාමර 01
- > කුස්සි 01
- > සේවක වැසිකිළිය
- > ජලය විදුලිය පහසුකම් සහිතයි
- > වට තාප්ප
- > Roller ගේට්ටු
- > අලංකාර ලෙස සැකසු ගෙමිදුල
- > කහතුඩුව හයිවේ පිවිසුමට 2km
- > හොරණ මාර්ගයට 300m
- නිවසේ විකුණුම් මිල ලක්ෂ 235 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++ වැඩි විස්තර සදහා අමතන්න 0718477633
ලකී ටෙරස්
නව ප්රගති මාවත
කහතුඩුව