ගණේමුල්ල , පහල යාගොඩ පිහිටි අංග සම්පුර්න නිවාස කුලියට දීමට ඇත දුම්රිය පලට ආසන්නව පිහිටා ඇත
- > පර්චස් 12
- > නිදන කාමර 3
- > සාලය
- > කෑම කාමරය
- >නාන කාමර 1
- > පැන්ට්‍රි කබඩ් ගසා ඇත
- > මුළු නිවසටම සිවිලිම් ෆෑන් සවි කර ඇත
- > සොලර් ලයිට්
- > සම්පුරණයෙන් නිවස ටයිල් කර ඇත
- > අඩි 10 වට තාප්පය
- > වට තාප්ප බැද රෝලර් ගේට්ටු දමා ඇත
+++ මාසික කුලිය – 40000/= (මිල ගණන් කතා කර ගත හැක )
+++ අමතන්න 0766551681