ගම්පහ කිරිදිවිට ප්‍රදේශයේ පිහිටි ආහාර නිෂ්පාදන ආයතනයක් සදහා පහත තනතුරු සදහා කඩිනමින් සේවකයින්  බදවා ගැනේ

.1. රියදුරු (බර වාහන)

  • > අ පො ස සාමාන්‍ය පෙළ සමත්
  • > රියදුරෙකු වශයෙන් අවම අවුරුදු 2 ක පළපුරුද්ද
  • > වලංගු රියදුරු බලපත්‍රයක් තිබිම.

2.කර්මාන්තශාලා  යන්ත්‍ර ක්‍රියාකරු – පුරප්පාඩු 6

  • > අ පො ස සාමාන්‍ය පෙළ සමත් , නිෂ්පාදන පරිසරයක් තුළ කාර්යශුරව වැඩ කිරීමට හැකි පිරිමිඅයදුම්කරුවන්

සම්මුඛ පරීක්ෂණ සතියේ පෙ ව 10.00 සිට ප.ව 2.00 දක්වා මානව සම්පත්  අංශයේදී පැවැත්වේ .

+++ විමසීම් නදීෂානි මිය 0704723021

රෝයල් කැෂු  සමුහ ව්‍යාපාරය 

මානව සම්පත් අංශය

නො 138B,

කදුරුගහදුව

කොටගෙදර

ගම්පහ